Top  blogs

Friday, August 12, 2011

Huawei USB Modem Unlock කරමු

අද මම කියලා දෙන්න යන්නේ ඔයාලා රු1000 විතර වියදම් කරලා කරන වැඩේ ගෙදර ඉදන් කරන හැටි.ඒ කියන්නේ හුවාවෙ ඩොන්ගල් අන්ලොක් කරන හැටි.මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය වැඩ කරන්නේ මේ පහලින් තියෙන මොඩ්ල් වලට විතරයි.

1)මුලින්ම කියන්න ඕන මේක ඔයාලා රිස්ක් එකක් අරගෙන කරන්න ඕන.මුලින්ම අපිට ඕන අන්ලොක් කෝඩ් එක.එක ගන්න සොෆ්ට්වෙයා එකක් ඕනි.Universal MasterCode කියන සොෆ්ට්වෙයා එකට බාගත කර ගන්න.

2)ඊලගට අපි ලබාගත්ත අන්ලොක් කෝඩ් එක මොඩ්ම් එකට ලියන්න ඕනි.එකටත් සොෆ්ට්වෙයා එකක් තියෙනවා.huawei code writer.ඒකත් බාගත කරගෙන රන් කරන්න.

ඒකෙ කොම් පොර්ට් එක ක්ලික් කරලා ඩිටෙක්ට් ක්ලික් කරන්න. මොඩ්ම් එක සිලෙක්ට් කරලා ඇක්සෙප්ට් කරන්න.
ඊට පස්සේ අන්ලොක් මොඩම් කියන එක ක්ලික් කරන්න.කලින් අපි ගත්ත අන්ලොක් කෝඩ් එක එතනට දෙන්න.(අන්ලොක් කරනකොට කිසිම සිම් එකක් දාලා තියන්න එපා)







Huawei E156
Huawei E156C
Huawei E155
Huawei E155X
Huawei E156G
Huawei E160
Huawei E160E
Huawei E160G
Huawei E161
Huawei E166
Huawei E166G
Huawei E169
Huawei E169G
Huawei E170
Huawei E170G
Huawei E172
Huawei E172G
Huawei E176
Huawei E180
Huawei E180S
Huawei E180G
Huawei E181
Huawei E182
Huawei E182E
Huawei E196
Huawei E216
Huawei E219
Huawei E226
Huawei E230
Huawei E270
Huawei E271
Huawei E272
Huawei E510
Huawei E612
Huawei E618
Huawei E620
Huawei E630
Huawei E660
Huawei E800
Huawei E870
Huawei E880
Huawei EG162
Huawei EG162G
Huawei EG602
Huawei EG602G
Huawei E1550
Huawei E1551
Huawei E1552
Huawei E1553
Huawei E1609
Huawei E1612
Huawei E1615
Huawei E1616
Huawei E1630
Huawei E1632
Huawei E1690
Huawei E1692
Huawei E1803
Huawei E1820
Huawei S4011
Huawei K3517
Huawei K3520
Huawei K3710
Huawei UMG181
Huawei EM770

2 comments:

  1. maxxa blog ekak..
    podi gataluwakata thiyenne popups ena eka blogger walin popups enne ne samaharawita oya dala thiyena theme eken popups enawa wenna athi poddak check karanna

    digatama liyanna.........
    best of luck....

    ReplyDelete
  2. අදයි මේ පැත්තට ආවේ ,,, සුබපැතුම් ......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...