Top  blogs

ඇන්ඩ්‍රොයිඩ් Android

Root Custom Rom Bootloader Unlock Android APK

Software සොෆ්ට්වෙයා

පට ගාලා බාගන්න Downloadz

දැනුම

අලුත් අලුත් දේවල්

දැනගන්න

මෙතනට එන්න.......................

Saturday, February 5, 2011

නොකියා ෆෝන් කෝඩ්-Nokia phone code

1.  *#92702689#  -බාවිතා කල කාලය
2. *#7370#  -රී සෙට් කෝඩ් එක
3. *#2820# -Bluetooth ලිපිනය
4. *#06# -IMEI
5. *#0000# -Device Manager

ෆෝන් එකේ සොෆ්ට්වෙයා වල cetificate expire වෙලාද?? To solve Cetificate Expires in S60 Devices..

Nokia ෆෝන් use කරන අයට තියෙන ලොකු problem එකක් තමා සොෆ්ට්වෙයා වල cetificate expire වෙන එක...දැන් ඔයාලටම පුලුවන් ඒක හදාගන්න..මෙහෙමයි ඒක කරන්නේ........

1.cetificate & key එක හදාගන්න මේ  ලින්ක් එක ක්ලික් කරන්න..ඔයාලගේ ඉ-මේල් එක දිලා රෙජිස්ටර් වෙන්න.ඉ-මේල් එකට එන ලින්ක් එක ක්ලික් කරලා account එක activate කරගන්න..

2.ඒකට ලොග් වෙලා ෆෝන් එකේ IMEI එක දෙන්න..(දවස් 2 විතර පස්සේ key එකයි cetificate එකයි බා ගන්න පුලුවන්).

3.Freesigner කියලා සොෆ්ට්වෙයා එකෙන් තමා අපි key එකයි cetificate එකයි සොෆ්ට්වෙයා එකට දන්නේ..එක බ ගන්න මේක ක්ලික් කරන්න..(Freesigner එක install කරනකොට අවුලක් ගියොත් ෆෝන් එකේ Date එක පිටිපස්සට දාලා බලන්න..)

4.ඒ සොෆ්ට්වෙයා එක install කරලා setting ගිහින් sign key,sign cert එකට බා ගත්ත cetificate එකයි key එකයි දෙන්න.......

5.ඊට පස්සේ add task එක් ක්ලික් කරලා sis(setup file) ෆයිල් එක select කරලා Go! එක ක්ලික් කරන්න..(sign type එකට sign sis දෙන්න.)..

6.අන්තිමේදි අලුතෙන් setup ෆ්යිල් එකක් හැදෙනවා "xxxxsignin.sisx" කියලා..ඒක install කරගන්න..

වැඩේ හරිනම් පොඩි comment එකක් දන්න.......

ෆෝන් එකෙන් චැට් කරමුද? ෆේස්බුක්,යාහු,එම්එස්එන්,ගූගල්.............





හොඳයි වගේ නම් ටක් ගාලා බා ගන්න මෙතන ක්ලික් කරන්න...

Nokia 5320-මම දැන් use කරන phone එක.......

General 2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network HSDPA 900 / 2100
HSDPA 850 / 1900 - American version
Announced 2008, April
Status Available. Released 2008, July
Size Dimensions 108 x 46 x 15 mm, 67 cc
Weight 90 g
Display Type TFT, 16M colors
Size 240 x 320 pixels, 2.0 inches
- 8-way Navi key
Sound Alert types Vibration; Downloadable polyphonic, MP3, AAC, 3D ringtones
Speakerphone Yes
- 3.5 mm audio jack
- Dedicated music keysYes + Downloadable, N-Gage compatible
Memory Phonebook Practically unlimited entries and fields, Photocall
Call records Detailed, max 30 days
Internal 140 MB
Card slot microSD, up to 16 GB; 512 MB or 1 GB microSD card included, buy memory
Data GPRS Class 32
EDGE Class 32
3G HSDPA, 3.6 Mbps
WLAN No
Bluetooth Yes, v2.0 with A2DP
Infrared port No
USB Yes, microUSB
Camera Primary 2 MP, 1600x1200 pixels, LED flash
Video Yes, QVGA@15fps
Secondary Videocall camera
Features OS Symbian OS 9.3, S60 rel. 3.2
CPU ARM 11 369 MHz processor
Messaging SMS, MMS, Email, Push E-Mail, IM
Browser WAP 2.0/xHTML, HTML
Radio Stereo FM radio with RDS; Visual radio
Games Yes, N-gage + downloadable
Colors Blue, Red
GPS No
Java Yes, MIDP 2.1
- Nokia Say and Play (voice control to music player)
- WMV/RV/MP4/3GP video player
- MP3/WMA/WAV/RA/AAC/M4A music player
- Voice memo
- Voice dial
- Organizer
- Up to 24 h music time
Battery Standard battery, Li-Ion 890 mAh (BL-5B)
Stand-by Up to 250 h (2G) / 240 h (3G)
Talk time Up to 3 h 30 min (2G) / 2 h 30 min (3G)
Misc SAR US 1.21 W/kg (head)     0.86 W/kg (body)    
SAR EU 1.30 W/kg (head)    

ඩි.ජේ කෙනෙක් වෙන්න කැමැතිද???


Virtual Dj කියන්නේ රිමික්ස් සොෆ්ට්වෙයා එකක්...මේකත් සල්ලි දිලා ගන්න ඕන...හදපු අය free version එකකුත් දිලා තියෙනවා.. commercial use කරන්න බැ..මේ ලින්ක් එක ක්ලික් කරලා බා ගන්නකෝ..

ඔයාලත් කැමතිද music composer කෙනෙක් වෙන්න..... මේ software එක try කරලා බලන්නකෝ.........

මේකට කියන්නේ Fl Studio කියලා...ගොඩක් අය දන්නව මේ සොෆ්ට්වෙයා එක ගැන...මේක සල්ලි ගෙවලා පාවිච්චි කරන්න ඕන එකක්...නමුත් මේක හදපු පොඩි චාන්ස් එකක් දිල තියෙනවා..Demo version එකක් දිලා තියෙනවා.ඔයාලට ඕන විදියට මේක use කරන්න පුලුවන්..But ".flp" කියන extension එකෙන් save කරන්න බැ..ඒ කියන්නේ project file ව්දියට save කරන්න බැ.අනික් ඕන ෆෝමැට් එකකට සේව් කරන්න පුලුවන්..මේක හැක් ලෝකයක්නි.ඉතින් මේ ලින්ක් එක ක්ලික් කරලා ෆුල් වර්ශන් එක බා ගන්න...ඔයලට හිතුන දේ මටත් කියන්න..

Friday, February 4, 2011

සි‍‍‍‍‍‍‍‍‍‍‍‍0හලෙන් ෆේස්බුක් එකේ,බ්ලොග් එකේ type කරමු....



මේකට කියන්නේ Real Time Singlish කියලා..මේක හදලා තියෙන්නේ මධුර....මේක බාගත කරගන්න මෙතන click කරන්න.Try කරලා බලන්නකෝ..........

මාර්තු 15 ෆේස්බුක් වහයිද??????




“Facebook has gotten out of control,” කියලා කියනවා Zuckerberg.මේක කියල තියෙන්නේ පුවත් පත් සාකච්චාවකදි......"The stress of managing this company has ruined my life" කියලත් කියලා...මාර්තු 15 පස්සෙ කාටවත් FB යන්න බෑ ලූ.......FBවහලා දානවලූ....හොදම වැඩේ තියෙන ඔයාලගේ photo ටික copy කරගන්න...මාර්තු 15 අපි බලමු මොකද වෙන්නේ කියලා...

ආරම්බය..............

ඔන්න මාත් පටන් ගත්තා නිදහස් දවසේ නිදහසේ  සි0හල බ්ලොග් එකක් ලියන්න............

පටන් ගත්තට මොනවා ලියන්නද දන්නෑ......

Related Posts Plugin for WordPress, Blogger...