අද මම කියලා දෙන්න යන්නේ ඔයාලා රු1000 විතර වියදම් කරලා කරන වැඩේ ගෙදර ඉදන් කරන හැටි.ඒ කියන්නේ හුවාවෙ ඩොන්ගල් අන්ලොක් කරන හැටි.මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය වැඩ කරන්නේ මේ පහලින් තියෙන මොඩ්ල් වලට විතරයි.
1)මුලින්ම කියන්න ඕන මේක ඔයාලා රිස්ක් එකක් අරගෙන කරන්න ඕන.මුලින්ම අපිට ඕන අන්ලොක් කෝඩ් එක.එක ගන්න සොෆ්ට්වෙයා එකක් ඕනි.Universal MasterCode කියන සොෆ්ට්වෙයා එකට බාගත කර ගන්න.
ඒකෙ කොම් පොර්ට් එක ක්ලික් කරලා ඩිටෙක්ට් ක්ලික් කරන්න. මොඩ්ම් එක සිලෙක්ට් කරලා ඇක්සෙප්ට් කරන්න.
ඊට පස්සේ අන්ලොක් මොඩම් කියන එක ක්ලික් කරන්න.කලින් අපි ගත්ත අන්ලොක් කෝඩ් එක එතනට දෙන්න.(අන්ලොක් කරනකොට කිසිම සිම් එකක් දාලා තියන්න එපා)
Huawei E156 Huawei E156C Huawei E155 Huawei E155X Huawei E156G Huawei E160 Huawei E160E Huawei E160G Huawei E161 Huawei E166 Huawei E166G Huawei E169 Huawei E169G | Huawei E170 Huawei E170G Huawei E172 Huawei E172G Huawei E176 Huawei E180 Huawei E180S Huawei E180G Huawei E181 Huawei E182 Huawei E182E Huawei E196 Huawei E216 | Huawei E219 Huawei E226 Huawei E230 Huawei E270 Huawei E271 Huawei E272 Huawei E510 Huawei E612 Huawei E618 Huawei E620 Huawei E630 Huawei E660 Huawei E800 | Huawei E870 Huawei E880 Huawei EG162 Huawei EG162G Huawei EG602 Huawei EG602G Huawei E1550 Huawei E1551 Huawei E1552 Huawei E1553 Huawei E1609 Huawei E1612 Huawei E1615 | Huawei E1616 Huawei E1630 Huawei E1632 Huawei E1690 Huawei E1692 Huawei E1803 Huawei E1820 Huawei S4011 Huawei K3517 Huawei K3520 Huawei K3710 Huawei UMG181 Huawei EM770 |
maxxa blog ekak..
ReplyDeletepodi gataluwakata thiyenne popups ena eka blogger walin popups enne ne samaharawita oya dala thiyena theme eken popups enawa wenna athi poddak check karanna
digatama liyanna.........
best of luck....
අදයි මේ පැත්තට ආවේ ,,, සුබපැතුම් ......
ReplyDelete