Top  blogs

Monday, October 29, 2012

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගුවන් විදුලි නාලිකා සියල්ලෙහිම ප්‍රති ස්ථාපන සංඛ්‍යාත

 
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව [ TRCSL - Telecommunications Regulatory Commission of Sri Lanka ] විසින් 2012 නොවැම්බර් මස පළමුවනදා සිට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගුවන් විදුලි නාලිකා සියල්ලෙහිම සංඛ්‍යාත [ Frequency ] ප්‍රති ස්ථාපනය කිරීම සදහා තීරණය කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ දැනට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක ගුවන් විදුලි නාලිකා වැඩි ප්‍රමාණයක සංඛ්‍යාතයන් පළාත් අනුව වෙනස්වීමත් එහිදී නාලිකා දෙකක් අතර තිබිය යුතු නියමිත දුර නොලැබීමෙන් එම ප්‍රදේශයට එම නාලිකා නිසි පරිදි ශ්‍රවනය නොවීමත්ය.මෙලස මේ වන විට පවතින ගුවන් විදුලි නාලිකාවන්හි සංඛයාත.

උදාහරණ ලෙස මෙතෙක් X නම් ගුවන් විදුලිය කරගහතැන්නට 89.5, දෙනියායට 88.3, මාගල්කන්දට 97.3 , 105.6 කොකාවිල්, 99.3 කොළඹට සහ නුවරට 104.5 ලෙස සංඛ්‍යාත කිහිපයකින් ශ්‍රවනය වූවා නම් නොවැම්බර් පළමුවනදා සිට X නම් ගුවන් විදුලිය ක්‍රියාත්මක වන්නේ මුළු දිවයිනම ආවරණය වන පරිදි සංඛ්‍යාත එකකින් හෝ දෙකකිනි.

මේ අනුව ගුවන් විදුලි නාලිකාවන්හි නව සංඛ්‍යාත

87.6 | 87.8 – Lite FM
88.1 | 100.5 – රන් FM
88.3 – E FM
88.6 | 88.8 – සිංහ FM
89.1 | 89.3 – ඉසිර FM
89.6 | 89.8 – City FM
90.1 – වයඔ Radio
90.4 | 90.6 – වෙට්රි FM
90.9 | 91.1 – ෂා FM
91.4 – Alai FM
91.7 | 91.9 – ස්වදේශී සේවය
92.2 | 92.4 – FM දෙරණ
92.7 – Y FM
92.7 -Velichcham FM
93 | 93.2 – Gold FM
93.5 | 93.7 – ලක්හඩ
94 – VIP Radio
94.3 | 94.5 – වෙළද සේවය
94.8 | 95 – නෙත් FM
95.3 – Max Radio
95.6 – රිදම් FM
96.1 | 96.3 – හිරු FM
96.6 – කිරුළ FM
96.9 – Kiss FM
97.1 – Real Radio
97.4 | 97.6 – Commercial Service
97.6 – කොත්මලේ FM
98.2 | 98.4 - සියත FM
98.7 | 98.9 – Sun FM
99.2 – TNL Rocks
100 | 100.2 – ශ්‍රී FM
100.8 | 101 – Yes FM
101.3 | 101.5 – බෞද්ධයා ගුවන් විදුලිය
102.1 | 102.3 – Thesiya Sevei
102.6 | 102.8 – වසන්තම් FM
103.4 | 103.6 – සූරියන් FM
103.9 | 104.1 – ශක්ති FM
104.4 | 105.7 – රංගිරි ගුවන් විදුලිය
104.7 | 104.9 – Thendral
106 | 106.2 – ලක් FM
106.5 | 106.7 – සිරස FM
107 – වී FM
107.3 – රජරට සේවය
107.3 – කදුරට සේවය
107.3 – පළාලි සේවය
107.3 – Pirei FM
107.3 | 107.5 – රුහුණු සේවය
 By : Kushan Randika on FB
       නැණත

2 comments:

  1. හේ හේ එක එල ඈ .. අපේ තාත්තට ඕක ඕනි වෙනවා අනිවා

    ReplyDelete
  2. මචන් මේ පෝස්ට් එකේ වැරද්දක් තියෙනවා.මේක මුලින්ම පල කලේ නැණක අඩවියෙ http://neanatha.wordpress.com/2012/10/15/new-fm-radio-frequency-in-srilanka/ කසුනුත් ගත්තෙ එතනින්.ලින්ක් එක මුල් ලිපියට දෙන්න.tnx

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...