Top  blogs

Saturday, August 27, 2011

HOW TO FLASH AND REINSTALL ANDROID FIRMWARE(Xperia x10 mini)Xperia x10 mini ෆ්ලැශ් කරමු

අද මම කියන්න හදන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ෆ්ලැශ් කරන්නේ කොහොමද කියන එක.
මේකට ඕනෙ:
1)Flash tool මෙතනින් බාගන්න
2)Firmware මෙතනින් බාගන්න for Xperia x10 mini(මේක ෆෝන් එකෙන් එකට වෙනස් වෙනවා.ඒ නිසා තමන්ගේ ෆොන් මොඩ්ල් එකට හරියන එක නෙට් එකෙන් හොයා ගන්න)
3)USB drivers(pc suite එක දාගන්නකොට මේවා ඉබේම එනවා.නැත්නම් ඒකත් නෙට් එකේන් ගන්න. එහෙම හොයාගන්නවත් දන්නෙ නැත්නම් මේ වැඩෙ කරන්න යන්න එපා.)
4)Rooted Android phone


1))මුලින්ම අපි ෆොන් එක Root කරන්න ඕන.ඒකට අපි Superoneclick කියන සොෆ්ට්වෙයා එක බගන්න ඕන.ඊට පස්සෙ ෆොන් එකෙ settings>application>development>usb debugging enable කරන්න.ඊට පස්සෙ usb එක හරහා ෆොන් එක pc එකට සම්බන්ද කරන්න.ඊට පස්සෙ Root කියන එක ක්ලික් කරන්න.

2))බාගත්ත Flash tool එක install කරන්න.ඒක ඇතුලෙ තියෙන firmware කියන ෆොල්ඩර් එකට Firmware එක කොපි කරන්න.<firmware>zip ෆයිල් එක  extract  කරලා flashtoolඑකේ advance> create bundle ගිහින් අලුත්  bundle එකක් හදන්න.
3))ඊට පස්සෙ Flash ක්ලික් කරන්න.එතන එන වින්ඩොව් එකෙ අපි හදපු බන්ඩ්ල් එක සිලෙක්ට් කරන්න.ඊට පස්සෙ ෆොන් එක ක්නෙක්ට් කරන්න කියනවා.ෆොන් එක ඕෆ් කරලා back කී එක ඔබාගෙන USB එකට කනෙක්ට් කරන්න.Flash වෙන්න ටික වෙලාවක් යනවා.Flash වෙලා ඉවර උනාම ෆොන් එක ඔන් කරන්න .ඒකටත් ටික වෙලාවක් යනවා.

වැඩි විස්තර
පහල තියෙන්නේ කඩ්ඩෙන්

Install / Flash Android 2.1 Eclair On Xperia X10 Mini With Flashtool

In case you were looking for a way to upgrade your Sony Ericsson X10 Mini to Android 2.1 Eclair, then there is a simpler way to do it. Folks over at XDA have recently posted a Flashtool that allows the user to seamlessly upgrade their X10 Mini without any glitches. The users who have tested this method have confirmed that it works without a hitch for X10 Mini. Please note that this method is not valid or working for X10 Mini pro and any adventures with this handset might cause a brick.

So let’s cut the talk short and get straight to installing / flashing Android 2.1 Eclair on your X10 Mini with XperiaX10miniFlashtool:
According to the author of Flashtool, it is important to WIPE User Data before applying this procedure. Negating this instruction can place your phone in a boot loop. You also need to disable all User Access Permissions in Windows Vista and Windows 7 in order to let the tool do it’s job properly.  As we didn’t test this tool ourselves,so we are not sure if this method stands valid for users with root.
  1. The first step is to download Flashtool from here and save it to your desktop.
  2. Once this is done, download Xperia X10 Mini 2.1 Firmware file.
  3. Now turn your phone on and connect it to the PC.
  4. Now open open Flashtool directory followed by Firmware sub folder.
  5. In the Firmware subfolder, copy all the contents of mini.rar [firmware] you just download.
  6. Now execute Flashtool.bat and follow onscreen instructions closely to install Android 2.1 Eclair on your X10 mini.
  7. Once the procedure is finished, reboot your phone.
There you go! You now have Android 2.1 Eclair installed on your Xperia X10 Mini.
If you are facing any difficulty with the tool or the flashing method, please consult the official XDA thread here.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...