Top  blogs

ඇන්ඩ්‍රොයිඩ් Android

Root Custom Rom Bootloader Unlock Android APK

Software සොෆ්ට්වෙයා

පට ගාලා බාගන්න Downloadz

දැනුම

අලුත් අලුත් දේවල්

දැනගන්න

මෙතනට එන්න.......................

Tuesday, January 3, 2012

කෝකද බෝතලේ............

'මා හඩවා....
හදවත දවා....
ගෙනෙනා වූ චේතනා.....
නිවනා මිතුරා....
බෝතලයයි සැමදා.....
'

Sunday, January 1, 2012

ලේසියෙන් පහසුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල දාමු.........Sinhala font on Android.........

අපි ෆෝන් එකේන් ෆේස්බුක්,ට්විටර් යනකොට සිංහල අකුරු පෙන්වන්නේ නෑ.එකට හේතුව ඇන්ඩ්‍රොයිඩ් තාම යුනිකොඩ් සපෝර්ට් කරන්නේ නැති එක.ඒකට විසදුමක් තියෙනවා.ඔපෙරා මිනි එකෙන් නෙවෙයි.යුනිකොඩ් නෙවෙයි.අපි කරන්න යන්නේ සිංහල හා English දෙකම තියෙන Font එකක් සිස්ටෙම් එකට දාන එක.

මේකට:
           1.Root කරපු ෆෝන් එකක් (ඒකට මෙතනින් යන්න)
           2.Root Explore සොෆ්ට්වෙයා එක Super User permission එක්ක
          3.සිංහල  font එක










 මුලින්ම ෆෝන් එක රූට් කරන්න. සමහර විට රූට් කරන කොට SuperUser නිකම්ම ඉන්ස්ටෝල් වෙනවා.ඊට පස්සේ Root Explore ඉන්ස්ටෝල් කරන්න.SuperUser ඉන්ස්ටෝල් වෙලා නැත්නම් එකත් ඉන්ස්ස්ටෝල් කරගන්න.
















දැන් සිංහල font එක SD card එකට Unzip  කරගන්න.ඊට පස්සේ Root Explore එකට ගිහින් system>font යන්න(\system\font).දැන් Mount R/W කියන එක ක්ලික් කරන්න.ඊට පස්සේ රූපෙ විදියට
Mounted as r/w කියලා වැටෙයි.
















දැන් අපි බාගත්ත සිංහල font එක \system\font වලට කොපි කරගන්න.ඒක කොපි කරනකොට font එකක් replace කරන්න ඉල්ලනවා.එක replace කරන්න.දැන් අපි ඒ font ෆයිල් එකේ permission හදන්න ඕනි.











font ෆයිල් එක සිලෙක්ට් කරලා options>permission ගිහින් permission පහත විදියට වෙනස් කරගන්න.


දැන් වැඩේ ඉවරයි. system>font යන්න(\system\font) . ඊට පස්සේ mount R/O කරන්න.නැත්නම් ඕන කෙනෙකුට එතන file වෙනස් කරන්න පුලුවන් වෙනවා.Phone එක Restart කරලා ෆේස්බුක් ගිහින් බලන්න.......











හරියටම රෙන්ඩරින් වෙන්නේ නෑ.පොඩි අවුල් ටිකක් තියෙනවා.ඒත් කොටු ටිකක් වැටෙනවාට වඩා ඒක හෝදයිනේ..........















හරි ගියානම් කොමෙන්ට් එකක් දාන්න............


සුභ නව වසරක් වේවා...!

වසරක් අවසාන වී නව වසරක් මෙලෙස ආරම්භ වෙනවා.එසේ ආරම්භ වන නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රර්ථනා කරන්න කැමැතියි.මාත් මේ බ්ලොග් එක පටන්ගෙන අවුරුද්දකටත් ආසන්න වෙනවා.පලමු වසර වැඩ අස්සේ පොස්ට්(44) මෙච්චර ගානක් දාන්න ලැබුන එකත් ලොකු දෙයක්. ඒවා කියවලා දැනුමක් ,අත්දැකීමක් ගත්ත අයටයි,කොම්න්ට්ස් දාපු අයටයි බොහොම ස්තූතියී.මේ පොස්ට් එක දාන ගමන් සියලු දෙනාටම ආරාධනා කරනවා මේ වසර පුරාවටත් මාත් එක්ක එකතු වෙන්න කියලා......

සුභ නව වසරක් වේවා.....!

Related Posts Plugin for WordPress, Blogger...