Top  blogs

Sunday, August 21, 2011

මයික්‍රොසොෆ්ට් ලත් නිකන් දෙන පට්ට Zune Player

Zune Player කියන්නේ මයික්‍රොසොෆ්ට්ලා නිකන් දෙන මීඩියා සෙන්ටර් එකක්.මේකෙ සිංදු,වීඩියෝ,පින්තුර එහෙමත් බලන්න පුලුවන්. ඔයාලා ඔන්ලයින් ඉන්නකොට සිංදු වල ඇල්බම් ආට්‍ර්,ආර්ටිස්ට් ගේ විස්තර එහෙමත් බලන්න පුලුවන්.වෙන කිසිම ධාවකයක නැති user friendly interface එකක් graphical user interface එකක් මේකට තියෙනවා.සමහරක් මේක ගැන දන්නවා ඇති.භාවිතා කරලා නැති අය මෙතනින් බාගන්න.යට තියෙන පික් ටිකත් බලන්න.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...