Top  blogs

ඇන්ඩ්‍රොයිඩ් Android

Root Custom Rom Bootloader Unlock Android APK

Software සොෆ්ට්වෙයා

පට ගාලා බාගන්න Downloadz

දැනුම

අලුත් අලුත් දේවල්

දැනගන්න

මෙතනට එන්න.......................

Saturday, July 28, 2012

MaxRay v 1.0 For Sony Xperia Ray


හා හා පුරා කියලා ඔන්න මාත් කස්ටොම් රොම් එකක් හැදුවා...මේක මගෙ පලවෙනි රොම් එක...ඒනිසා අඩු පාඩු තියෙන්න පුලුවනනේ නිසා ඔයාලගෙ උදව් ඕන...මේක xperia ray ෆෝන් එකට විතරමයි.මගේ ෆෝන් එකෙත් රන් වෙන්නේ මේ OS එක තමා..තාම කිසි අවුලක් ආවේ නෑ..මේක CM9 හා ASOP මත පදනම් උන එකක්...Sony S,Xperia Ray,Galaxy Nexus වගේ ෆෝන් වල Os වල එකතුවක් කියන්නත් පුලුවන්....

Features:
Based on ICS 4.0.4
Google Album
Jelly Bean Nexsus boot animation
Bonnybox(Removable)
File Explore(Removable)
Sinhala font support
No frills CPU control(Removable)
Terminal Emulator(Removable)
Added Adrenaline Boost v3
Sony walkman player by ThilinaC
Rom Control added
Titanium backup(Removable)


Removed Apps:

Foursquare
Neo reader
TrackID
Google Gallery
......................and lot to free memory




Screen Shots:




 link XDA

Friday, July 27, 2012

Android Presentation Download[ppt]


මේ තියෙන්නේ මම ඇන්ඩ්‍රොයිඩ් ගැන කරපු presentation එකක්....
This is a presentation about Android done by me....
password : borukaraya


Sunday, July 22, 2012

ගන්න අපේ දේ, ඇන්ඩ්‍රොයිඩ් කස්ටොම් රොම් එකක් ශ්‍රි ලාංකිකයෙකුගෙන්...(Xperia Ice Cream Pureness Build 8)

අද මම කියන්න යන්නේ ලාංකිකයෙකු (ThilinaC)විසින් නිර්මානය කරපු කස්ටොම් රොම් එකක් ගැනයි.මේක ICS 4.0.4 පදනම් උන රොම් එකක්.Xperia Ray |Neo|Neo V|Arc S|Arc වලට වැඩ කරනවා.






               






(for both locked & unlocked boot loader phones,follow it precisely )

1.Factory reset in cwm
2.wipe cache partition
3.wipe dalvik cache
4.Format /system (
in mounts and storage)5.Format /cache
6.Format /Data
7.Install rom zip
*.Only for Neo users install Neo patch,Arc users install Arc patch
7.5.Ray users please install Xperia ray build 8 torch fix.zip
8.Install NXT Apps Pack.zip now
9.Reboot now 
and you are done !

+.When low on ram/phone starts to lag use Adrenaline boost.Open terminal emulator.Type Su and press enter.Give super user permission.Now type boost and press enter.It will boost your ram up.Also reboot your phone at least a day to get rid of the lag,this is mainly due to the way android system makes cache 


Full wipe is absolutely recommended 






Neo V
http://forum.xda-developers.com/show....php?t=1737862


Neo
http://forum.xda-developers.com/show....php?t=1738055


Arc/Arc S
http://forum.xda-developers.com/show....php?t=1788701


Ray
http://forum.xda-developers.com/show....php?t=1788672


From XDA

Saturday, July 7, 2012

How to relock Android Bootloader

Bootloader unlock කල පසු අපිට pc companian හරහා අපිට ෆෝන් එක update කරන්න බෑ.ඒ නිසා අපිට වෙනවා ෆෝන් එක බූට් ලෝඩර් රීලොක් කරන්න.stock kernal එකෙන් flash කලාට bootloader relock වෙන්නේ නෑ.අනික warrranty දෙන්නෙත් නෑ..


ඔයාලට warranty එක ආපහු ඕන නම්, මේ tutorial ඒක follow කරන්න!

අවශ්යතා:

1. PC Companion ඉන්ස්ටෝල් කරපු PC එකක්.
2. FlashTool_0.2.9.1.exe – http://www.multiupload.com/7H4JT35B6G
3. Xperia Relock bootloader.ftf – http://www.mediafire.com/?g1b5j712ajx4yjd

Step by Step Guide:

1. ඉහත දීලා තියෙන files ටික download කරගන්න.

2.  ‘FlashTool_0.2.9.1.exe’ ඉන්ස්ටෝල් කරගන්න.

3.  “Xperia Relock bootloader.ftf”  ෆයිල් එක “firmwares” folder එක දාගන්න(c:/flashtool/firmware).

4.  “Xperia Relock bootloader.ftf” කොපි කල පසු flashtool run කරන්න.

5. Flash බොත්තම ඔබන්න.

6. පහත තියෙන image එක වගේ එකක් පෙනේයි.

7. ‍xperia relock bootloader සිලෙක්ට් කරලා— click “Ok”!



8. දැන් ෆෝන් එක USB cabel එකට කනෙක්ට් කරන්න. එහෙම කනෙක්ට් කරනකොට flash mode එකෙන් කනෙක්ට් කරන්න ඕන.soft button තියෙන ෆෝන් වල volume key down(xperia ray,LWW) press කරගෙන කනෙක්ට් කරන්න.Hard button තියෙන ෆෝන් වල back key එක press කරගෙන කනෙක්ට් කරන්න.

9. හරියට කනෙක්ට් උනාම flashtool ඔටෝ flash කරනවා.

10. ටික වෙලාවක් යනවා.

11. finished කියලා වටුනාම disconnect කරලා ෆොන් එක ඔන් කරන්න


Enjoy!

Monday, July 2, 2012

How to create Backlink via Backlink gold mine

අද මම දෙන්න යන්නේ වැදගත් දෙයක්..ස්යිට් එකකට traffic වැඩි කරගන්න ක්‍රමයක්..Backlink..
ඒ ගැන ලියපු හොද පොතක් තමා පහල තියෙන්නේ...


Backlink Gold Mine

ALL NEW Motherload of Backlink Blog Sites
Features Hundreds of Quality, Simple to Mine
Sites for Backlinks. A New BGM Release
An Ingenius Internet Marketing Guide
Reveals a Goldmine of Bountiful Backlinks




Download

[Directly Download] Backlink Gold Mine!

Download this book from Usenet
DOWNLOADFree register and download UseNet downloader, then you can free download from UseNet. You can download 300GB ebooks, audiobooks and anything for FREE.

Free Download "Backlink Gold Mine" from Usenet!




Related Posts Plugin for WordPress, Blogger...