Top  blogs

Sunday, July 10, 2011

අඩුම ගානට ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය( එක්ස්පීරියා එක්ස් 10 මිනි)(Sony Ericson Xperia X10 mini)

ඇන්ඩ්‍රොයිඩ් කීවාම ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ.හැබැයි කස්ටිය හිතන්නෙ මේවා පට්ට ගනන් ෆෝන් කියලා.දැන් අපිට ගන්න පුලුවන් ගානට මේක අඩුවෙලා තියෙනවා.මේ තියෙන්නෙ ඒ වගෙ එකක්.සෝනි එරික්ස්සන් එක්ස්පීරියා එක්ස් 10 මිනි.අද වෙනකොට මේ ෆෝන් එක රු21000 විතර වෙනවා.පුලුවන්නම් ගන්න.

 මේ ෆොන් එක වෙලදපලට නිකුත් කරලා තියෙන්නේ 2010 මැයි මාසයේදි.මේ ෆොන් එකේ පහසුකම් ගැන කියනවා නම් TFT capacitive touchscreen, 16M colors,Scratch-resistant surface,Accelerometer sensor for UI auto-rotate,Wi-Fi 802.11b/g,5 MP, 2592х1944 pixels, auto-focus,
Android OS, v1.6 (Donut), upgradable to v2.1,600 MHz ARM 11 processor එහෙම තියෙනවා.ඒ වගේම මේකෙ අඩුපාඩු ගැන කියනවනම් බැටරි කාල අල්ප වීම,ඉදිරිපස කැමරාවක් නොමැති වීම හා ඉතා පටු තිරය දැක්විය හැක.

මේක භාවිතා කරන අය ඉන්නවනම් ගුනදොස් කියලා යන්න........

4 comments:

  1. 19000 ට ගන්න පුලුවන්

    ReplyDelete
  2. ෆෝන් එකකුත් ගන්න ආසයි ..මේකක්වත් ගන්න තිබුනා නම් ..

    ReplyDelete
  3. ෆෝන් එකනම් පට්ට.මට කොල්ලෙක් කිවුවා 25000 විතර වෙනවා කියලා..පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඔනි...

    ReplyDelete
  4. ඕක ඊටත් අඩුවටත් ගන්න පුලුවන් මචන් ලිබර්ටි ප්ලාසා එකෙන් අවුරුද්දක වගකීමත් එක්ක.
    හැබැයි පරිස්සමින් කොල්ලො.
    දෙන්නෙ shop වගකීමක් නම්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...