
apl.de.ap ,Fergie,Taboo, will.i.am (පිලිවෙලට)
අද මම කියන්න යන්නේ Black Eyed Peas ගැන.මෙයලා පටන් ගෙන තියෙන්නේ 1995 ලොස් ඇන්ජලීස් වල.මෙයාලගේ ඉන්නවා හතර දෙනෙක්. will.i.am මෙයා තමා බොස්. will.i.am රැප් කරන්න,සංගීතය සපයන්න,සිංදු කම්පෝස් කරන්න උදවු වෙනවා.apl.de.ap , Taboo රැප් කරන්න සහය වනවා.කණ්ඩායමෙ එකම කාන්තා චරිතය වන Fergie සිංදු කියන්න එකතුවෙනවා.
"Where Is the Love? කියන සිංදුව ඔස්සේ තම ජනප්‍රියත්ව ලොවටම පෙන්වු මොවුන්ගේ ...