Top  blogs

Thursday, November 10, 2011

අහන් ඉන්න...අහගෙන ඉන්න....Ahan Inna By Indrachapa/Mekala

අහන් ඉන්න...අහගෙන ඉන්න...
මගේ හිත...මොනවද මුමුනණවා...
අහන් ඉන්න...අහගෙන ඉන්න...
මගේ හිත...මොනවද මුමුනණවා...


යාය පුරා නෙක නෙක පාටින්...
මුදු මල් පෙති අහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්...
හිතට එබෙනවා...
කොඩුකාර මල් රේනු අගින්...
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ කුසුම...
රටා මවනවා....


අහන් ඉන්න... අහගෙන ඉන්න...
මගේ හිත... මොනවද මුමුනණවා...
අහන් ඉන්න... අහගෙන ඉන්න...
මගේ හිත... මොනවද මුමුනණවා...


සිලිසිලියෙ හමන සුලඟ...
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද...
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන...
දහසක් තරුකැට නුඹටයි...
එ එලියෙන් දැල්වෙන ලෝකය...
මගෙමයි මටමයි...


අහන් ඉන්න... අහගෙන ඉන්න...
මගේ හිත... මොනවද මුමුනණවා...
අහන් ඉන්න... අහගෙන ඉන්න...
මගේ හිත... මොනවද මුමුනණවා...



ලස්සන සිංදුවක්....මේ සිංදුවේ රොක් හා ක්ලැසික් වර්ශන් 2ක් තියෙනවා.අහලම බලන්නකො......රොක් එක "ඉන්ද්‍රචාපා" කියනවා.ක්ලැසික් එක "මේකලා ගමගේ" කියනවා.ඔර්ගිනල් එක මේකලා ගමගේ කියන එක.


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...