Warning:වොරන්ටි නැති වෙනවා
- මේ සදහා fastboot පිහිටුවලා තියෙන්න ඕන.ඒ සදහා Android SDK පිහිටුවන්න,මෙතනින් fastboot පිහිටුවා ගන්න.
*#06#
ගහලා IMEI එක ලියා ගන්න.ඒක පස්සට ඕන වෙනවා.- ෆෝන් එක ඕෆ් කරන්න.
- Volume Up button ඔබාගෙන USB එකට කනෙක්ට් කරන්න.ඒක තමා නෝමල් ෆාස්ට්බූට් කරන බට්න් එක.ෆෝන් එකෙන් එකට ඒක වෙනස් වෙනවා.
- cmd එකේ පහල තියෙන එක type කරන්න
fastboot -i 0x0fce getvar version
- NOTE:
<waiting for device>
කියලා තියෙනවනම් මොකක් හරි අවුලක් වෙලා තියෙනවා.
- NOTE:
- හැමදෙම හරි නම් ක්ලික් here හා පහල තියෙන ස්ටෙප් පිලිපදින්න.
- ක්ලික් Start Unlocking Bootloader > ක්ලික් Continue button එක.(යටම තියෙන්න)
- ක්ලික් "Yes, I sure".
- ටික් කරන්න "Legal terms"හා "I accept".
- ඊලග පේජ් එකට ගිහින් IMEI එකේ මුල්ම නම්බර්ස් 14 දෙන්න .
- ඔයාට අන්ලොක් කෝඩ් එක දෙයි.ඒක ලියාගන්න.
- cmd ඒකෙ පහල තියෙන එක type කරන්න:
fastboot -i 0x0fce oem unlock 0x<KEY>
- NOTE: <
KEY>
කියන තැනට අන්ලොක් කෝඩ් එක දෙන්න.
- NOTE: <
- වැඩේ successful නම් ගොඩ.
0 comments:
Post a Comment