Top  blogs

Wednesday, June 6, 2012

Unlocking the Bootloader For 2011 Sony Android Phone(ඇන්ඩ්‍රොයිඩ් බූට්ලෝඩර් අන්ලොක් කිරිම)

Warning:වොරන්ටි නැති වෙනවා
  1. මේ සදහා  fastboot පිහිටුවලා තියෙන්න ඕන.ඒ සදහා Android SDK පිහිටුවන්න,මෙතනින් fastboot පිහිටුවා ගන්න.
  2. *#06# ගහලා  IMEI එක ලියා ගන්න.ඒක පස්සට ඕන වෙනවා.
  3. ෆෝන් එක ඕෆ් කරන්න.
  4. Volume Up button ඔබාගෙන USB එකට කනෙක්ට් කරන්න.ඒක තමා නෝමල් ෆාස්ට්බූට් කරන බට්න් එක.ෆෝන් එකෙන් එකට ඒක වෙනස් වෙනවා.
  5. cmd එකේ පහල තියෙන එක type කරන්න
    fastboot -i 0x0fce getvar version
    NOTE:  <waiting for device> කියලා තියෙනවනම් මොකක් හරි අවුලක් වෙලා තියෙනවා.
  6. හැමදෙම හරි නම් ක්ලික් here හා පහල තියෙන ස්ටෙප් පිලිපදින්න.
    1. ක්ලික් Start Unlocking Bootloader > ක්ලික් Continue button එක.(යටම තියෙන්න)
    2. ක්ලික් "Yes, I sure".
    3. ටික් කරන්න "Legal terms"හා "I accept".
    4. ඊලග පේජ් එකට ගිහින් IMEI එකේ මුල්ම නම්බර්ස් 14 දෙන්න .
    5. ඔයාට අන්ලොක් කෝඩ් එක දෙයි.ඒක ලියාගන්න.
  7. cmd ඒකෙ පහල තියෙන එක type කරන්න:
    fastboot -i 0x0fce oem unlock 0x<KEY>
    NOTE: <KEY> කියන තැනට අන්ලොක් කෝඩ් එක දෙන්න.
  8. වැඩේ successful නම් ගොඩ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...