- Data Backup කරන්න. SIM card හා SD Card අයින් කරන්න.
SMS – Use “SMS Backup & Restore app”,
Contacts – Sync with the Gmail application,
Call Log - Call Log and Restore
Images, Songs, Videos, Files – Copy to internal / External SD Card,
APN and MMS Settings – Note down from the path “Applications > Settings > Wireless and Network > Mobile Networks > Access Point Names”
- Virus Guard disable කරන්න.
- 70% වඩා battery තියෙන්න ඕන.
- “Settings > Applications > Development > USB debugging”. .
- 4.0.3 version සදහා විතරයි මේක වැඩ කරන්නේ.
- Xperia Ray Rooting Package (Credits to Doom Lord) බාගන්න.ADB නැත්නම් මේ ෆයිල් එකේ data ෆොල්ඩර් එක ඇතුලෙ තියෙන ADB ෆයිල් එක ක්ලික් කරන්න .
- ක්ලික් 1.
- ක්ලික් 2.
- ක්ලික් 3
- දැන් ෆෝන් එක ඔන් කරලා බලන්න.super su ඉන්ස්ටෝල් වෙලා නම් වඩේ ගෝඩ
0 comments:
Post a Comment