Top  blogs

Thursday, June 7, 2012

How To Root Sony Android 2011 ICS (ඇන්ඩ්‍රොයිඩ් රූට් කිරීම)

  • Data Backup කරන්න. SIM card හා SD Card අයින් කරන්න.
SMS – Use “SMS Backup & Restore app”,
Contacts – Sync with the Gmail application,
Call Log - Call Log and Restore
Images, Songs, Videos, Files – Copy to internal / External SD Card,
APN and MMS Settings – Note down from the path “Applications > Settings > Wireless and Network > Mobile Networks > Access Point Names
  • Virus Guard disable කරන්න.
  • 70% වඩා battery තියෙන්න ඕන.
  • “Settings > Applications > Development > USB debugging”. .
USB Debugging
  •  4.0.3 version සදහා විතරයි මේක වැඩ කරන්නේ.

  •  Xperia Ray Rooting Package (Credits to Doom Lord) බාගන්න.ADB නැත්නම් මේ ෆයිල් එකේ data ෆොල්ඩර් එක ඇතුලෙ තියෙන ADB  ෆයිල් එක ක්ලික් කරන්න  .
  •   USB එකට ෆෝන් එක කනෙක්ට් කරන්න.“runme.bat” රන් කරන්න.Rooting Tool
  • ක්ලික් 1.
  • ක්ලික් 2.
  • ක්ලික් 3
  • දැන් ෆෝන් එක ඔන් කරලා බලන්න.super su ඉන්ස්ටෝල් වෙලා නම් වඩේ ගෝඩ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...