Top  blogs

Wednesday, June 6, 2012

Fastboot For Android Bootloader Unlocking


  1.  ADB drivers හා  SDK එක ඉන්ස්ටෝල් කරගන්න.
  2.  fastboot පැක් එක ඩවුලොඩ් කරන්න.
  3. පහත තියෙන පාත් වලට ඒ ෆ්යිල් extract කරගන්න:
    • Linux: ~/android_sdk/tools/ or ~/bin/
    • OS X:
    • Windows: C:\android-sdk-windows\tools (SDK එක ඉන්ස්ටෝල් කරපු පාත් එක *:\android-sdk-windows\tools )
  4. ෆොන් එක ඕෆ් කරන්න.
  5. Volume Key Up ඔබාගෙන USB එකට ගහන්න
  6.  FASTBOOT නම් නිල් පාට බල්බ් එකක් පත්තු වෙයි
  7. cmd එකේ පහල තියෙන එක type කරන්න
  8. fastboot devices
මේ වගේ දෙයක් display උනොත් හරි:
List of devices attached 
HTXXXXXXXXXX device

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...