Top  blogs

Monday, May 14, 2012

අතින් ඇදලලු................

ඔබට පුලුවන්ද මේවාගෙන් චිත්‍ර(Painting) හා ඦායාරූප(Photo) වෙන වෙනම හදුනාගන්න.......තෙවෙනි හා අවසාන රූප හැර අනෙක්වා චිත්‍ර..හිතාගන්නත් අමාරුයි නේ...මේ ක්‍රමයට චිත්‍ර අදින එකට කියන්නේ Hyperrealism කියලා.බොහෝ විට පෑන් හා පැන්සල් සියුම්ව භාවිතා කරලා තමයි අදින්නේ....මෙම චිත්‍රයක් පවුම් 500-1000 අතර මුදලකට අලෙවි වෙනවා..
කලාකරුවා තමයි ......

Paul Cadden

  





0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...