Top  blogs

ඇන්ඩ්‍රොයිඩ් Android

Root Custom Rom Bootloader Unlock Android APK

Saturday, August 27, 2011

HOW TO FLASH AND REINSTALL ANDROID FIRMWARE(Xperia x10 mini)Xperia x10 mini ෆ්ලැශ් කරමු

අද මම කියන්න හදන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ෆ්ලැශ් කරන්නේ කොහොමද කියන එක. මේකට ඕනෙ: 1)Flash tool මෙතනින් බාගන්න 2)Firmware මෙතනින් බාගන්න for Xperia x10 mini(මේක ෆෝන් එකෙන් එකට වෙනස් වෙනවා.ඒ නිසා තමන්ගේ ෆොන් මොඩ්ල් එකට හරියන එක නෙට් එකෙන් හොයා ගන්න) 3)USB drivers(pc suite එක දාගන්නකොට මේවා ඉබේම එනවා.නැත්නම් ඒකත් නෙට් එකේන් ගන්න. එහෙම හොයාගන්නවත් දන්නෙ නැත්නම් මේ වැඩෙ කරන්න යන්න එපා.) 4)Rooted Android phone 1))මුලින්ම අපි ෆොන් එක Root කරන්න ඕන.ඒකට...

Sunday, August 21, 2011

මයික්‍රොසොෆ්ට් ලත් නිකන් දෙන පට්ට Zune Player

Zune Player කියන්නේ මයික්‍රොසොෆ්ට්ලා නිකන් දෙන මීඩියා සෙන්ටර් එකක්.මේකෙ සිංදු,වීඩියෝ,පින්තුර එහෙමත් බලන්න පුලුවන්. ඔයාලා ඔන්ලයින් ඉන්නකොට සිංදු වල ඇල්බම් ආට්‍ර්,ආර්ටිස්ට් ගේ විස්තර එහෙමත් බලන්න පුලුවන්.වෙන කිසිම ධාවකයක නැති user friendly interface එකක් graphical user interface එකක් මේකට තියෙනවා.සමහරක් මේක ගැන දන්නවා ඇති.භාවිතා කරලා නැති අය මෙතනින් බාගන්න.යට තියෙන පික් ටිකත් බලන්න...

Friday, August 19, 2011

වින්ඩෝස් 7 තවත් ලස්සන කරමු-Omnimo 4.1

කවුරුත් කැමැතිනෙ ලස්සනට ඉන්න.වැඩිය කතා ඕනෙ නෑ.බලලම ඉන්නකෝ. වැඩිය කතා ඕනෙ නෑ.මෙතනින් බාගන්න. (රේන් මීටර් 2.1 ස්ථාපනය කොට තිබිය යුතුය) රේන් මිටර් 2.1 නැත්නම් මෙතනින් බාග...

Friday, August 12, 2011

Huawei USB Modem Unlock කරමු

අද මම කියලා දෙන්න යන්නේ ඔයාලා රු1000 විතර වියදම් කරලා කරන වැඩේ ගෙදර ඉදන් කරන හැටි.ඒ කියන්නේ හුවාවෙ ඩොන්ගල් අන්ලොක් කරන හැටි.මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය වැඩ කරන්නේ මේ පහලින් තියෙන මොඩ්ල් වලට විතරයි. 1)මුලින්ම කියන්න ඕන මේක ඔයාලා රිස්ක් එකක් අරගෙන කරන්න ඕන.මුලින්ම අපිට ඕන අන්ලොක් කෝඩ් එක.එක ගන්න සොෆ්ට්වෙයා එකක් ඕනි.Universal MasterCode කියන සොෆ්ට්වෙයා එකට බාගත කර ගන්න. 2)ඊලගට අපි ලබාගත්ත අන්ලොක් කෝඩ් එක මොඩ්ම් එකට ලියන්න ඕනි.එකටත් සොෆ්ට්වෙයා එකක්...

Sunday, August 7, 2011

World Best Gaming laptop-ලෝකයේ හොඳම ගේමින් ලැප්ටොප් බ්‍රන්ඩ් එක-ඒලියන්වෙයා(Alienware)

Alienware කියන්නේ ඩෙල් සමාගම ඉදිරි පත් කරන ලැප්ටොප් වර්ගයක්.ඉතාම ඉහල මට්ටමේ ත්‍රිමාණ සජීවිකරණ හැකියාවක් මේවට තියෙනවා.Alienware වලටම පමනක් සීමා වු හැඩයක්,යතුරු පුරුවක්, අලංකරණ ආලෝක පද්දතියක්, විශේශිකරනය කරන ලද මෙහෙයුම් පද්දතියක්  මේවට තියෙනවා.දැඩි රලු භාවිතයට ගත හැකි ලෙස මේවා නිර්මානය කර තියෙනවා.ලැප්ටොප්,ඩෙස්ක්ටොප් සහ අනෙකුත් ත්‍රිමාණ ක්‍රිඩා සදහා උපකරන මෙම සමාගම ඉදිරිපත් කරනවා.ඒත් ලංකාවෙනම් මේවා ජනප්‍රිය නෑ. වැඩි විස...

Related Posts Plugin for WordPress, Blogger...