Top  blogs

ඇන්ඩ්‍රොයිඩ් Android

Root Custom Rom Bootloader Unlock Android APK

Tuesday, January 3, 2012

කෝකද බෝතලේ............

'මා හඩවා....හදවත දවා....ගෙනෙනා වූ චේතනා.....නිවනා මිතුරා....බෝතලයයි සැමදා......

Sunday, January 1, 2012

ලේසියෙන් පහසුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල දාමු.........Sinhala font on Android.........

අපි ෆෝන් එකේන් ෆේස්බුක්,ට්විටර් යනකොට සිංහල අකුරු පෙන්වන්නේ නෑ.එකට හේතුව ඇන්ඩ්‍රොයිඩ් තාම යුනිකොඩ් සපෝර්ට් කරන්නේ නැති එක.ඒකට විසදුමක් තියෙනවා.ඔපෙරා මිනි එකෙන් නෙවෙයි.යුනිකොඩ් නෙවෙයි.අපි කරන්න යන්නේ සිංහල හා English දෙකම තියෙන Font එකක් සිස්ටෙම් එකට දාන එක. මේකට:            1.Root කරපු ෆෝන් එකක් (ඒකට මෙතනින් යන්න)            2.Root Explore සොෆ්ට්වෙයා...

සුභ නව වසරක් වේවා...!

වසරක් අවසාන වී නව වසරක් මෙලෙස ආරම්භ වෙනවා.එසේ ආරම්භ වන නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රර්ථනා කරන්න කැමැතියි.මාත් මේ බ්ලොග් එක පටන්ගෙන අවුරුද්දකටත් ආසන්න වෙනවා.පලමු වසර වැඩ අස්සේ පොස්ට්(44) මෙච්චර ගානක් දාන්න ලැබුන එකත් ලොකු දෙයක්. ඒවා කියවලා දැනුමක් ,අත්දැකීමක් ගත්ත අයටයි,කොම්න්ට්ස් දාපු අයටයි බොහොම ස්තූතියී.මේ පොස්ට් එක දාන ගමන් සියලු දෙනාටම ආරාධනා කරනවා මේ වසර පුරාවටත් මාත් එක්ක එකතු වෙන්න කියලා...... සුභ නව වසරක් වේවා......

Related Posts Plugin for WordPress, Blogger...