Top  blogs

Sunday, January 1, 2012

සුභ නව වසරක් වේවා...!

වසරක් අවසාන වී නව වසරක් මෙලෙස ආරම්භ වෙනවා.එසේ ආරම්භ වන නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රර්ථනා කරන්න කැමැතියි.මාත් මේ බ්ලොග් එක පටන්ගෙන අවුරුද්දකටත් ආසන්න වෙනවා.පලමු වසර වැඩ අස්සේ පොස්ට්(44) මෙච්චර ගානක් දාන්න ලැබුන එකත් ලොකු දෙයක්. ඒවා කියවලා දැනුමක් ,අත්දැකීමක් ගත්ත අයටයි,කොම්න්ට්ස් දාපු අයටයි බොහොම ස්තූතියී.මේ පොස්ට් එක දාන ගමන් සියලු දෙනාටම ආරාධනා කරනවා මේ වසර පුරාවටත් මාත් එක්ක එකතු වෙන්න කියලා......

සුභ නව වසරක් වේවා.....!

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...