Top  blogs

Tuesday, June 28, 2011

LG තම 3D ජංගම දුරකතනය එලිදක්වයි.......LG Optimus 3D

මීට කලින් මම සෝනි  3D ෆෝන් එකක් ගැන කිව්වනෙ.අද කියන්න යන්නෙ එල්ජී  3D ෆෝන් එකක් ගැන.මේකෙ 1080p HD 3D වීඩියෝ රෙකෝඩින් තියෙනවා.මේකෙ තියෙන්නෙ Android 2.2 (Froyo) OS එකක්.කැමරා දෙකම 5 MP.මේකෙ CPU එක Dual-core 1GHz ARM Cortex-A9 proccessor.මීට අමතරව HSDPA 21 Mbps,8GB storage, Wi-Fi hotspot, Bluetooth 3.0, GPS receiver with A-GPS, 3.5mm audio jack,multi-touch input, proximity sensor, gyroscope sensor, තියෙනවා.මෙය තවම වෙලෙදපලට නිකුත් කොට නෑ.






තව විස්තර

HTC EVO 3D ගැන

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...