Top  blogs

Saturday, June 25, 2011

අලුත්ම නොකියා ජ.දුරකථනය Nokia N9 (ලගඳීම)

මෙම ජංගම දුරකථනය තාමත් වෙලෙදපලට නිකුත් කර නැත.මෙය කොමික් ඒශියා හිදි මුල් වරට හදුනවා දුන්නෙ 2011 ජුනි 21.මෙය මෙය මයික්‍රොසොෆ්ට් මීගො පාදක කරගත් දුරකථනයක්.මෙහි ඇමෝලෙඩ් වර්ණ තිරයක්,ඩිජිටල් ඩොල්බි සංගීතය,16/64GB ඇතුලත මතකයක්,1GB රැම් මතකයක්,8 MP, 3264x2448 pixels කැමරාවක්,1GHz Cortex A8 CPU එකක් වාගේ අංග ඇතුලත් වෙනවා.සම්පූර්ණ විස්තරයක් ඕනෙ නම් මෙත්න ක්ලික් කරන්න.



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...