Top  blogs

ඇන්ඩ්‍රොයිඩ් Android

Root Custom Rom Bootloader Unlock Android APK

Tuesday, June 28, 2011

LG තම 3D ජංගම දුරකතනය එලිදක්වයි.......LG Optimus 3D

මීට කලින් මම සෝනි  3D ෆෝන් එකක් ගැන කිව්වනෙ.අද කියන්න යන්නෙ එල්ජී  3D ෆෝන් එකක් ගැන.මේකෙ 1080p HD 3D වීඩියෝ රෙකෝඩින් තියෙනවා.මේකෙ තියෙන්නෙ Android 2.2 (Froyo) OS එකක්.කැමරා දෙකම 5 MP.මේකෙ CPU එක Dual-core 1GHz ARM Cortex-A9 proccessor.මීට අමතරව HSDPA 21 Mbps,8GB storage, Wi-Fi hotspot, Bluetooth 3.0, GPS receiver with A-GPS, 3.5mm audio jack,multi-touch input, proximity sensor, gyroscope sensor, තියෙනවා.මෙය තවම වෙලෙදපලට නිකුත් කොට නෑ. තව...

Sunday, June 26, 2011

Virtual DJ අලුත්ම සංස්කරණය 7.04

Virtual Dj කියන්නේ රිමික්ස් සොෆ්ට්වෙයා එකක්...මේකත් සල්ලි දිලා ගන්න ඕන...හදපු අය free version එකකුත් දිලා තියෙනවා.. commercial use කරන්න බැ..මේ ලින්ක් එක ක්ලික් කරලා බා ගන්නකෝ....

Saturday, June 25, 2011

අලුත්ම නොකියා ජ.දුරකථනය Nokia N9 (ලගඳීම)

මෙම ජංගම දුරකථනය තාමත් වෙලෙදපලට නිකුත් කර නැත.මෙය කොමික් ඒශියා හිදි මුල් වරට හදුනවා දුන්නෙ 2011 ජුනි 21.මෙය මෙය මයික්‍රොසොෆ්ට් මීගො පාදක කරගත් දුරකථනයක්.මෙහි ඇමෝලෙඩ් වර්ණ තිරයක්,ඩිජිටල් ඩොල්බි සංගීතය,16/64GB ඇතුලත මතකයක්,1GB රැම් මතකයක්,8 MP, 3264x2448 pixels කැමරාවක්,1GHz Cortex A8 CPU එකක් වාගේ අංග ඇතුලත් වෙනවා.සම්පූර්ණ විස්තරයක් ඕනෙ නම් මෙත්න ක්ලික් කරන්න. ...

Friday, June 24, 2011

Coming soon.....ලගඳීම එනවා............(ෆිල්ම්)

ෆිල්ම් කවුරුත් බලන්න කැමැතියි නේ......හොඳ එකක් නම් වාඩාත් හොඳයි නේ..මේ තියෙන්නේ 2011 එන්න තියෙන මරු ෆිල්ම් සෙට් එකක්....සමහර ඒවා දැන් රිලීස් වෙලත් තියෙනවා...  01. Amazing Spider-Man  02.    Harry Potter and the Deathly hallows Part 2  03. National Treasure 3  04.  Pirates of the Caribbean 5  05.  Resident Evil 5  06.  Transformers ...

Thursday, June 23, 2011

ලොව ජනප්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන.....World Most Popular Android Phone

ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලෝකයේ දැනට තියෙන හොදම ජංගම දුරකථන OS එකක්.දැනට ලංකාවේ නම් මේවා ජනප්‍රිය නෑ.මේ තියෙන්නේ 2011 වසරේ ලොව හොදම ජංගම දුරකථන 5...... 1.   LG Optimus 2X තව විස්තර 2.    Motorola Atrix 4G   තව විස්තර 3.    Motorola Droid Bionic  තව විස්තර4.    Samsung Infuse 4G   තව විස්තර  5.     Sony Ericsson Xperia Arc තව විස...

Related Posts Plugin for WordPress, Blogger...