Top  blogs

Sunday, April 10, 2011

උදව්වක්.....................!


මම දැනට උකුල් පරිගනක 2ක් බාවිතා කරනවා.HP G42 හා Compaq Pesario B1900.Compaq Pesario B1900 වින් 7(Win7) ස්ථාපනය කලා.නමුත් මට එකට ඩිස්ප්ලේ ඩ්‍රිව්(VGA Drive) එක හොයාගන්න බැරි උනා.මම බාගත කරපු එක වැඩ නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් මට එක තියෙන ලින්ක් එකක් එවන්න්න.

2 comments:

  1. දාලා තියෙන්නේ product name එක විතරයි.එක බලලා drivers හොයන්න බැ

    පහල ලින්ක් එකෙන් හරියට ලැප් එකේ මොඩ්ල් number එක හොයාගන්න.

    http://h10025.www1.hp.com/ewfrf/wc/document?tmp_renderType=findModel&lc=en&dlc=en&cc=us&tool=softwareCategory&docname=c00033108#UseLabel

    ඊට පස්සෙ මේ site වල මොඩෙල් number 1 ගහල drivers search කරන්න.

    http://www8.hp.com/us/en/support-drivers.html

    http://www.compaq.com/cpq-country/cpq_support.html



    drivers download කරද්දි මතක තියාගන්න ඔනේ වැදගත්ම දේ : official website එකෙන් පමනක් download කරන්න.

    ReplyDelete
  2. 3d chip software eken hoyanna

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...