Top  blogs

Tuesday, August 23, 2016

සිංහල ජාවා පාඩම | Sinhala Java Video Tutorials

ඔන්න කාලෙකින් ආයෙත් බ්ලොග් එක පැත්තේ එන්න පටන් ගත්තා. මේ වැඩේට ඔයාලගෙන් ලොකු සපෝර්ට් එකක් ඕනේ.යූටියුබ් එකේ සිංහලෙන් ජාවා වීඩියෝ ටිකක් කරගෙන යනවා. එ චැනල් එකට සෙට් වෙන්න කියන්න තමා මේ පෝස්ට් එක දාන්නේ. දැනට වීඩියෝ 3ක් කරලා තියෙනවා. විඩියෝ බලලා පොඩි කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා.

01. Introduction


02. Execution and troubleshooting



03. Variables and Identifiers


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...