Top  blogs

Saturday, February 5, 2011

ෆෝන් එකේ සොෆ්ට්වෙයා වල cetificate expire වෙලාද?? To solve Cetificate Expires in S60 Devices..

Nokia ෆෝන් use කරන අයට තියෙන ලොකු problem එකක් තමා සොෆ්ට්වෙයා වල cetificate expire වෙන එක...දැන් ඔයාලටම පුලුවන් ඒක හදාගන්න..මෙහෙමයි ඒක කරන්නේ........

1.cetificate & key එක හදාගන්න මේ  ලින්ක් එක ක්ලික් කරන්න..ඔයාලගේ ඉ-මේල් එක දිලා රෙජිස්ටර් වෙන්න.ඉ-මේල් එකට එන ලින්ක් එක ක්ලික් කරලා account එක activate කරගන්න..

2.ඒකට ලොග් වෙලා ෆෝන් එකේ IMEI එක දෙන්න..(දවස් 2 විතර පස්සේ key එකයි cetificate එකයි බා ගන්න පුලුවන්).

3.Freesigner කියලා සොෆ්ට්වෙයා එකෙන් තමා අපි key එකයි cetificate එකයි සොෆ්ට්වෙයා එකට දන්නේ..එක බ ගන්න මේක ක්ලික් කරන්න..(Freesigner එක install කරනකොට අවුලක් ගියොත් ෆෝන් එකේ Date එක පිටිපස්සට දාලා බලන්න..)

4.ඒ සොෆ්ට්වෙයා එක install කරලා setting ගිහින් sign key,sign cert එකට බා ගත්ත cetificate එකයි key එකයි දෙන්න.......

5.ඊට පස්සේ add task එක් ක්ලික් කරලා sis(setup file) ෆයිල් එක select කරලා Go! එක ක්ලික් කරන්න..(sign type එකට sign sis දෙන්න.)..

6.අන්තිමේදි අලුතෙන් setup ෆ්යිල් එකක් හැදෙනවා "xxxxsignin.sisx" කියලා..ඒක install කරගන්න..

වැඩේ හරිනම් පොඩි comment එකක් දන්න.......

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...