
හා හා පුරා කියලා ඔන්න මාත් කස්ටොම් රොම් එකක් හැදුවා...මේක මගෙ පලවෙනි රොම් එක...ඒනිසා අඩු පාඩු තියෙන්න පුලුවනනේ නිසා ඔයාලගෙ උදව් ඕන...මේක xperia ray ෆෝන් එකට විතරමයි.මගේ ෆෝන් එකෙත් රන් වෙන්නේ මේ OS එක තමා..තාම කිසි අවුලක් ආවේ නෑ..මේක CM9 හා ASOP මත පදනම් උන එකක්...Sony S,Xperia Ray,Galaxy Nexus වගේ ෆෝන් වල Os වල එකතුවක් කියන්නත් පුලුවන්....
Features:
Based on ICS 4.0.4
Google Album
Jelly Bean Nexsus boot animation
Bonnybox(Removable)
File Explore(Removable)
Sinhala...