Bootloader unlock කල පසු අපිට pc companian හරහා අපිට ෆෝන් එක update කරන්න බෑ.ඒ නිසා අපිට වෙනවා ෆෝන් එක බූට් ලෝඩර් රීලොක් කරන්න.stock kernal එකෙන් flash කලාට bootloader relock වෙන්නේ නෑ.අනික warrranty දෙන්නෙත් නෑ..
ඔයාලට warranty එක ආපහු ඕන නම්, මේ tutorial ඒක follow කරන්න!
අවශ්යතා:
1. PC Companion ඉන්ස්ටෝල් කරපු PC එකක්.
2. FlashTool_0.2.9.1.exe – http://www.multiupload.com/7H4JT35B6G
3. Xperia Relock bootloader.ftf – http://www.mediafire.com/?g1b5j712ajx4yjd
Step by Step Guide:
1. ඉහත දීලා තියෙන files ටික download කරගන්න.
2. ‘FlashTool_0.2.9.1.exe’ ඉන්ස්ටෝල් කරගන්න.
3. “Xperia Relock bootloader.ftf” ෆයිල් එක “firmwares” folder එක දාගන්න(c:/flashtool/firmware).
4. “Xperia Relock bootloader.ftf” කොපි කල පසු flashtool run කරන්න.
5. Flash බොත්තම ඔබන්න.
6. පහත තියෙන image එක වගේ එකක් පෙනේයි.
7. xperia relock bootloader සිලෙක්ට් කරලා— click “Ok”!
8. දැන් ෆෝන් එක USB cabel එකට කනෙක්ට් කරන්න. එහෙම කනෙක්ට් කරනකොට flash mode එකෙන් කනෙක්ට් කරන්න ඕන.soft button තියෙන ෆෝන් වල volume key down(xperia ray,LWW) press කරගෙන කනෙක්ට් කරන්න.Hard button තියෙන ෆෝන් වල back key එක press කරගෙන කනෙක්ට් කරන්න.
9. හරියට කනෙක්ට් උනාම flashtool ඔටෝ flash කරනවා.
10. ටික වෙලාවක් යනවා.
11. finished කියලා වටුනාම disconnect කරලා ෆොන් එක ඔන් කරන්න
Enjoy!
Saturday, July 7, 2012
How to relock Android Bootloader
9:40 PM
android, flash android, install firmware to android, ඈන්ඩ්රොයිඩ් රෑට්, සොෆ්ට්වෙයා
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment