Top  blogs

ඇන්ඩ්‍රොයිඩ් Android

Root Custom Rom Bootloader Unlock Android APK

Friday, March 2, 2012

Unlock Android Bootloader.ඇන්ඩ්‍රොයිඩ් බූට්ලෝඩර් අන්ලොක් කරමු.

මේ සදහා, 1.Rooted phone 2. Sony Ericsson PC Companion installed in PC ඕන වෙනවා.  මුලින්ම මේක සම්පුර්න්යෙන්ම කියවන්න. මේක කරන කොට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරන්න.මම මගේ xperia x10 mini එක අන්ලොක් කරා.වගකිමක් ඔයාලම අරගෙන වැඩේට බහින්න.මේක ටෙස්‍ට් කරලා තියෙන්නේ X10 mini pro | X10 mini | X8 | W8 වල විතරයි.මේ ක්‍රමය වැඩ කරන්නේ සෝනි ෆෝන් වල විතරයි. 1  SE Tweaker Tool බාගෙන unzip කරගන්න 2.Flashtool එකත් බාගන්න.  ඊට පස්සේ flashtool folder>...

Related Posts Plugin for WordPress, Blogger...