
ඇන්ඩ්‍රොයිඩ් කීවාම ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ.හැබැයි කස්ටිය හිතන්නෙ මේවා පට්ට ගනන් ෆෝන් කියලා.දැන් අපිට ගන්න පුලුවන් ගානට මේක අඩුවෙලා තියෙනවා.මේ තියෙන්නෙ ඒ වගෙ එකක්.සෝනි එරික්ස්සන් එක්ස්පීරියා එක්ස් 10 මිනි.අද වෙනකොට මේ ෆෝන් එක රු21000 විතර වෙනවා.පුලුවන්නම් ගන්න.
මේ ෆොන් එක වෙලදපලට නිකුත් කරලා තියෙන්නේ 2010 මැයි මාසයේදි.මේ ෆොන් එකේ පහසුකම් ගැන කියනවා නම් TFT capacitive touchscreen, 16M colors,Scratch-resistant surface,Accelerometer sensor...