Top  blogs

Friday, May 13, 2011

නැගිටින්න සිඩ් Wake Up Sid

මුම්බායි නගරයේ උසස් පවුලක දගකාර විනෝදකාමි තරුණයෙක්.මුම්බායි නගරයට තම නිදහස සොයාගෙන ආ තරුණියක්.මෙයයි ආරම්බය.......


සිඩ්ට පාසලේ එක්තරා පාටියකදි සිඩ්ට හුරුබුහුටි ගෑණු ලමයෙක් හමුවනවා.ඇය අයිෂා.පළමු හමුවිමත් සමග දෙදෙනා ඉතා කුලුපගු මිතුරන් බවට පත්වෙනවා.අයිෂා කල්කටා සිට පැමින ඇත්තේ තම නිදහස,සතුට සහ තමාගේ එකම ඉලක්කය වන ලේඛිකාවක් විමේ බලාපොරොත්තුව ඇතිව.ඇය තමාට නැවති සිටිමට නවාතැනක් සොයා දෙන මෙන් සිඩ්ගෙන් ඉල්ලා සිටින අතර ඔහු සිය කැමැත්තෙන්ම ඇයට උදවු කරනවා.නමුත් පාසලේ අවසාන වසර ප්‍රතිපල අනුව සිඩ් විභාගයෙන් අසමත් වී තිබෙනවා.මෙය දෙමාපියන් දැන ගත් පසු ඔහුට නිවසින් පිට විමට  සිදුවෙනවා.මේ අවස්ථාවෙදි සිඩ් අයිශාගෙන් උදව් ඉල්ල සිටින අතර ඇය ඔහුට තම කුලි නිවස තුල සිටිමට අවසර දෙනවා.කිසිම පිලිවෙලක් නැති නිසා අයිශා හා සිඩ් අතර ගැටලු අතිවෙනවා.මේ නිසා සිඩ්  තමාටම කියා රෑකියාවක් සොයාගැනිමට කල්පනා කරනවා.මෙම කථාවේ අවසානය අනුව සිඩ්ට තම ජිවිතය සාර්ථක කරගැනිමට හැකිවේද?ඔහුට අයිශාගේ ආදරය හිමිවේද? 

හොලිවුඩයට අභියෝග කල හැකි බොලිවුඩ් චිත්‍රටපටයක්..........

This is the story of Sidharth Mahera a lazy,un,otivated slacker from Mumbai whose life undergoes a series of changes after taking his final exams.Sid's World is breezy,carefree,and without any true responsibilities.The most important elementa in his life are friends,his camara,his dream car and hi X-box 360.

http://www.imdb.com/title/tt1324059/


Main Role:    Ranbir Kapoor
        Konkona Sen Sharma

Director:    Ayan Mukherjee

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...